Blog

Relationships Magics මානව සම්බන්ධතා කළමනාකරණය පිළිබඳ කෙටි කාලින පාඨමාලාව

සාර්ථක මානව සම්බන්ධතාවයන් නිර්මාණය කරගැනීම සහ වර්ධනය කිරීම අපූරු කලාවක් සේම විද්‍යාවකි. මානව සම්බන්ධතා පවත්වාගැනීම දුෂ්කර සමයක විශිෂ්ට මානව සම්බන්ධතාවයන් ආදරණියව පෝෂණය කර ගැනීමට ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක අවබෝධය සරලව සපයන මෙම කෙටි කාලීන පාඨමලාව ඔබ ඔබට තිළිණ කරන ආදරණිය ත්‍යාගයක් වනු ඇත.

ඔබ අභ්‍යන්තර පරිවර්තනයකට ලක්කරමින් ආදරණිය මිනිසෙක් බවට පත්කිරීමටත්, ඔබ වටා සිටින පුද්ගලයන් මනාව වටහා ගැනීමටත් නිසැක මගපෙන්වීමක් කරනු ඇත.

සහතික පත්‍රය උසස් Universal Meta Campus ඔස්සේ පිරිනමයි. ZOOM ඔස්සේ පාඨමාලාව පැවැත්වේ. ( පටිගතකිරීම් ලබාදෙයි )

මෙහෙයවීම
අනීශා ජයකොඩි
වෘත්තීය මනෝඋපදේශිකා

පාඨමාලා ගාස්තුව ඃ රුපියල් 12,500
එකවර ගෙවන විට වට්ටම 10%  ලියාපදිංචි වෙන පළමු 15 දෙනාට ගාස්තුව 10,000යි.. ( කොටස් දෙකකින් ගෙවීම )

සීමිත පිරිසක් පමණක් බදවා ගනු ලැබේ.

ණය පත්මගින් කොටස් ලෙස ගෙවීමේ පහසුකම්. (Credit Card Payment)

නම සමග Magic වචනය සඳහන් WhatsApp පණිවුඩයක් 077 382 5510 අංකයට එවන්න..

පාඨමාලා ගාස්තු

Rs.12,500.00

Rs.10,000.00

කාලය ඃ සති පහක්
වෙලාව ඃ
සෑම බදාදා දිනකම රාත්‍රී 8 සිට 10 දක්වා..

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare