පාරිභෝගික සත්කාරක (Customer Care & Service ) ක්ෂේත්‍රයේ ඉහළටම යන්න 🔥සුදානම් වෘත්තියන් වෙනුවෙන් මෙන්ම ඉහළ පාරිභෝගික සත්කාරක සේවාවක් සපයන්න සුදානම් ආයතන උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කළ වෘත්තීය අධ්‍යාපනික පාඨමාලාවක් වශයෙන් Professional Certificate In Customer Service) හැඳින්විය හැකියි.💜️
වෘත්තීය පිළිගැනීම ඉහළ නංවාගැනීමට මෙන්ම ආයතනික පාරිභෝගික සේවා හැකියාව වැඩිකර ගැනීමට මෙම පාඨමාලාව දැවැන්ත බලපෑමක් සිදු කරයි.
👑️
💚කවුරුන් සඳහාද?
දැනට වෘත්තීමය වශයෙන් පාරිභෝගික සේවා, විකුණුම්, අලෙවි වෘත්තියේ නියැලෙන වෘත්තිකයන්ට. හෝ උසස් පෙළට මුහුණ දී ඇති පාරිභෝගික සේවා සහ සත්කාරක ක්ෂේත්‍රයේ Chief Customer Service Officer දක්වා ඉදිරියට යන්න සුදානම් ඕනෑම කෙනෙක්ට.