-28%

The Greatness Guide – ශ්‍රේෂ්ඨත්ව මාර්ගෝපදේශය

dayarohana
Professor Daya Rohana Athukorala
Last Update January 20, 2025
6 already enrolled

About This Course

The Greatness Guide සාර්ථකත්ව මූලධර්ම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ පුද්ගල සංවර්ධන ක්ෂේත්‍රයේ පුරෝගාමී දේශකයෙකු වන මහාචාර්ය දයා රෝහණ අතුකෝරාලයි. වසර 30කට වැඩි කාලයක් මිනිස් ජීවිත ලක්ෂ ගණනක් පරිවර්තනය කර ඇති මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල කෘතින් 106ක් රචනා කර ඇත. එතුමාගේ දැනුමේ සහ අත්දැකීමේ සාරය මුසු කර ඔබගේ ජීවිතයේ සුවිශේෂ පරිවර්තනයක් උදෙසා නිර්මාණය කර ඇති මෙම පාඨමාලාවට සහ හා ධනාත්මක චින්තන පවුලේ අලුත්ම සාමාජිකයා ලෙස එක්වන ඔබ සාදරයෙන් පිළිගනිමු.
ඔබ මේ ඇතුළුවන්නේ ඔබගේ ජීවිතයට නව ආලෝකයක් ගෙන දෙන ජීවිතයට නව පිටුවක් පෙරළාගත හැකි සුවිශේෂ පාඨමාලාවකටයි. මේ පාඨමාලාව හැදෑරීම ඉතා පහසු ය. කටපාඩම් කළ යුතු නැත. විභාග සඳහා සූදානම් විය යුතු නැත. කිසිදු අපහසුතාවක් මතුවන්නේ නැත. ඔබ කළ යුතුව ඇත්තේ මෙහි සඳහන් පරිදි හැම දවසකටම කිසියම් නියමිත කාල වේලාවක් වෙන් කරගෙන ඉගෙන ගැනීමයි. දී ඇති ක්‍රියාකාරකම් හා අභ්‍යාස කිරීමයි. අභ්‍යාසය හෝ ක්‍රියාකාරකම ඉතා සරල ලෙස පෙනුන ද, සිතුව ද එය ක්‍රියාත්මක කරන්න. හැම කියමනක් ම, පාඨයක් ම, ක්‍රියාකාරකමක් ම ඇතුළු කර ඇත්තේ තේරුමක් ඇතුව ය. උඩින් උඩින් පැන යන්නේ නැතුව පියවරෙන් පියවර ඉදිරියට යන්න.
“දුර ගමනක් යාමට වුව ද නිවැරදි පැත්තට හැරී පළමු පියවර තැබිය යුතු”යැයි චීන කියමනක් ඇත.
ඔබ දැන් නිවැරදි පැත්තට හැරී ඇත. එන්න අපි සමග පියවරෙන් පියවර ඉදිරියට යාමට..කවර හෝ අර්ථවත් දෙයක් කිරීමට පෙර සූදානමක් තිබීම අවශ්‍ය ය.

 

Curriculum

22 Lessons

The Greatness Guide – Module 01

විශිෂ්ටත්වයේ පළමු පියවර තබන්නේ කෙසේද?22:52
පාඨමාලාවේ සුවිශේෂත්වය25:47
ඔබ යනු සුවිශේෂී පුද්ගලයෙකි48:31
මිනිස් සිතේ බලය වටහා ගනිමු34:31
සාර්ථකත්වය උදෙසා මිනිස් මොළයේ ස්වභාවය වටහා ගනිමු31:15

The Greatness Guide – Module 02

The Greatness Guide – Module 03

The Greatness Guide – Module 04

අමතර කියවීම් ලිපි

Your Instructors

Professor Daya Rohana Athukorala

0/5
1 Course
0 Reviews
6 Students

B.Ed (Hons), B.A. Hons, M.A. Ed, Dip in com. Development, Dip in Int. Affairs,  Dip in Psychological Counselling

See more

රු9,000.00රු12,500.00

28% off
Level
Intermediate
Lectures
22 lectures
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free