-37%

NeuroSelling – නියුරෝන විද්‍යාත්මක විකුණුම්කරණය

profile-pic
Kelum Weligama
Last Update January 21, 2025
23 already enrolled

About This Course

විකුණුම්කරණය මිනිස් මනසේ ස්ථානගතව ඇත්තේ ඉලක්ක පදනම් කරගත් වෙහෙසකර වෘත්තියක් වශයෙන්. නමුත් විකුණුම්කරණය මිනිස් ජීවිතවලට සිතිවිල්ල, දැනීම සහ හැඟීම ඔස්සේ සම්බන්ධ වන මානව විෂය ක්ෂේත්‍රයක්. එමනිසා විකුණුම්කරණයේ කළමනාකරණ සිද්ධාන්ත සහ උපක්‍රම ගැන අධ්‍යනය කරනවා සේම එහි මනෝවිද්‍යාත්මක සහ නියුරෝන විද්‍යාත්මක පැතිකඩ ගැන අධ්‍යයනය නිර්මාණශීලි මෙන්ම විශිෂ්ට විකුණුම්කරුවන් බිහි කරන්න හේතු වෙනවා.

ලෝකය මොන තරම් වෙනස් වුණත්, මිනිසුන්ගේ සිතිවිලි, හැඟීම්, දැනීම් සහ භාවයන් පිළිබඳ වෙනස් නොවන රහස් රැසක් එලෙසම පවතිනවා. එමනිසාම තමයි ඇමේසන් සමාගමේ හිමිකරු වන ජෙෆ් බේසොෆ් මෙහෙම කියන්නේ —ඉදිරි වසර දහයේදී ලෝකයේ වෙනස් නොවෙන්නේ මොකක්ද කියලා ඔබගෙන් අහලා බලන්න. පිළිතුර මිනිසුන්ගේ මොළය. එමනිසා එතනින් පටන් ගන්න.

කළමනාකරණ විෂය ක්ෂේත්‍රයන් තුළදී තවමත් මොළයේ ක්‍රියාකාරීත්වය, සිතේ ක්‍රියාකාරීත්වය මෙන්ම මිනිස් හැසිරීම් පිළිබඳව දක්වන්නේ ඉතාමත් අඩු සැලකිල්ලක්. නමුත් අද වන විට ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලදී මිනිස් මනස සහ මොළය වටහා ගැනීම උදෙසා වැඩියෙන්ම අවධානය යොමු කරනවා.
නවතම කුලකයක් ලෙස බිහිවු නියුරෝන විදයාත්මක විකුණුම්කරණය තවමත් ශ්‍රී ලංකාවට අලූත් විෂය ක්ෂේත්‍රයක්. NeuroSelling පාඨමාලාව ඔස්සේ විකුණුම්කරණයේ මෙතෙක් ඉගෙන නොගත් ප්‍රායෝගිකව මනෝවිද්‍යාත්මක සහ   නියුරෝන විද්‍යාත්මක පැතිකඩ රසවත්ව සහ හරවත්ව අනාවරණය කරන්න අපි සුදානම්.

Curriculum

31 Lessons6h

නියුරෝන විද්‍යාත්මක විකුණුම්කරණය – NeuroSelling

නියුරෝන විද්‍යාත්මක විකුණුම්කරණය අධ්‍යයනයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ.11:31Preview
පාඨමාලාව වඩාත් හොඳින් හැදෑරීමට අනුගමනය කළ යුතුම පියවර.6:21
විකුණුම්කරණය ව්‍යාපාරයේ ජීව රුධිරයයි.3:59
විකුණුම්කරණය ජීවන කුසලතාවයක් වන්නේ කෙසේද?14:55
විකුණුම්කරුවෙක් සතු ත්‍රිත්ව විකල්පයන්9:41
අපි හැමෝම උපතින්ම විකුණුම්කරුවන්ද?13:06
විකුණුම්කරුවෙක් විය හැක්කේ කාටද?22:41
විකුණුම්කරුවෙකුගේ සිතිවිලි රටාව වටහා ගැනීම.17:18
නියුරෝන විද්‍යාත්මක විකුණුම්කරණය යනු කුමක්ද?13:20
නියුරෝන විද්‍යාත්මක විකුණුම්කරණය සහ මොළය.12:24
ත්‍රිත්ව මොළය වටහා ගැනීම – 15:21
ත්‍රිත්ව මොළයේ ස්වභාවය වටහා ගැනීම – 211:17
ඔබත් තුවක්කුවලට ආසද?21:50
මූලික මොළය වටහා ගැනීම 2 ?17:23
පාරිභෝගිකයාට පාඩම් කියලා දෙන්න යන්න එපා 2 ?7:29
පාරිභෝගිකයා සෑම විටම නිවැරදි නොවන්නේ ඇයි?5:51
භාවමය මොළයේ ස්වභාවය වටහා ගනිමු4:43
මොළයේ වැදගත් මහත්මයා වටහා ගනිමු8:47
System 1 System 2 තවදුරටත් හඳුනා ගනිමු10:57
නියුරෝන විද්‍යාත්මක විකුණුම්කරණයේ ප්‍රායෝගික භාවිතය6:17
විකුණුම්කරණය සහ මිනිස් මනස12:23
පාරිභෝගිකයාගේ විශ්වාසයට බලපෑම් කරන්නේ කෙසේද?8:43
Buy Buttons වටහා ගනිමු9:32
පාරිභෝගිකයාට රජෙක්ට වගේ සළකන්න එපා16:03
පාරිභෝගිකයාගේ සැකය දුරු කිරීමේ පියවර14:51
ඇයි ඔබ එය දැන් මිලට ගත යුත්තේ?10:44
නියුරෝන විද්‍යාත්මක විකණුම් උපක්‍රම වටහා ගනිමු 114:11
නියුරෝන විද්‍යාත්මක විකණුම් උපක්‍රම වටහා ගනිමු 215:12
ප්‍රධාන මිලදී ගැනුම් නිලධාරිනිය වටහා ගන්න10:49
පාරිභෝගිකයා තාර්කික නැත ?4:46
ඔබට ස්තූතියි2:19

Your Instructors

Kelum Weligama

writer, journalist, life coach and lecturer on personal development

0/5
2 Courses
0 Reviews
38 Students

Kelum Weligama is a writer, journalist, life coach and lecturer on personal development who has gifted Sri Lankan readers through a practical method a fund of most modern knowledge, which is relevant to fields of personality development, leadership, creativity, positive thinking, marketing, branding and entrepreneurship. His books such as  “Jeewithaya Wenas Karana Katha-1”, “Jeewithaya Wenas Karana Katha-2”, “Jeewithaya Wenas Karana Katha-3”, “ Maha Molakarayo”, “ Tharagaye Weeraya” and “Persona” have been sold over 100 000 copies in the recent years.

See more

රු9,400.00රු15,000.00

37% off
Level
Intermediate
Duration 6 hours
Lectures
31 lectures
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free