EVOLVE 2026 – ඔබ බලගන්වනු ලබන ප්‍රබලතම එක්දින වැඩමුළුව
About This Course
2026 වසර උදෙසා ඔබ බලගන්වනු ලබන ප්‍රබලතම එක්දින වැඩමුළුවක් වන EVOLVE 2026 ඉතා සාර්ථකව කොළඹ Galle Face හෝටලයේදී පැවැත්විණි එදින වැඩමුලුවේ සම්පූර්ණ වීඩියෝ අධ්‍යයනය මෙහි දැක්වේ.
එහි විශේෂත්වය නම්, මෙම වැඩමුලුව එක් දිනකට හෝ මෙම පටිගත කළ වැඩමුලුවට පමණක් සීමා නොවීමයි. මෙම පටිගත කිරීම නරඹන සියලු දෙනා උදෙසා සෑම මාස දෙකකටම වරක් පවත්වනු ලබන පැය දෙකක ZOOM සැසි මාලාවක්ද මෙම පැකේජයට අන්තර්ගත කර තිබේ. ඒ අනුව “EVOLVE 2026” යනු හුදෙක් සාම්ප්‍රදායික ආකෘතියේ එක්දින සැසියක් නොවන අතර, එයට වසර පුරා ඔබ වෙත දැනුම දෙමින් පෙරට රැගෙන යාම සඳහා සහය වීමේ හැකියාව තිබේ.
“EVOLVE 2026” සම්පත්දායකත්වය
International Coach Federationහි සාමාජික, සම්මානලාභී අභිප්‍රේරක හා ලේඛක භාතිය අර්ථනායක සහ පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු හා ලේඛක කැළුම් වැලිගම විසින් එක්ව මෙම සැසිය මෙහෙයවනු ලබයි. එක්දින වැඩමුළුවේ දී සේ ම පවත්වනු ලබන ZOOM වැඩමුළු සඳහා ද මෙම දෙදෙනා සක්‍රීය ව සහභාගී වනු ඇත.
වැඩමුළුවේ සංයුතිය
මෙම එක්දින සැසිය සේ ම වසර පුරා දිවෙන ZOOM සැසි මාලාවද ඔබගේ පරිවර්තනිය දියුණුව ඉලක්ක කරගනු ලැබූවකි.
මෙම සැසියේ දී Coach භාතිය විසින්,
- වේගයෙන් දියුණු වෙන ලෝකයේ අන් කවරදාටත් වඩා ඔබ වෙනස්වෙමින් ගමන් කිරීම වැදගත් ඇයි?
- පෙර නොවූ විරූ ප්‍රතිඵල උදෙසා ඔබ තුලින් ම වෙනස් මිනිසෙක් නිර්මාණය කිරීමේ විද්‍යාව.
- නව ලෝකයේ ස්වයං නායකත්ව සාධකය වැඩිදියුණු කිරීමේ වැදගත්කම.
- කාලය, මුදල්, ශක්තිය අපතේ නොයනු පිණිස සර්ව කාලීන දැක්මක ගොඩනගන්නේ කෙසේද?
- සාර්ථකත්වයේ දී Manifestation සාධකය.
- ප්‍රත්‍යස්ථිතිය (Resilience) මානවයාගේ නවීනතම ආයුධය බවට පත්වන්නේ ඇයි?
පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු කැළුම් වැලිගම විසින්
- දරාගැනීමේ පන්නරය සහිත මනසක් නිර්මාණය කිරීම
- දරාගැනීම සැහැල්ලුවක් වන සෙන් වර්ගයේ මනසක් නිර්මාණය කිරීම සහ ඊට අදාල පියවර
- දරාගැනීමේ නිර්මාණශීලි සහ නවෝත්පාදී බලපෑම වටහා ගැනීම යන මාතෘකා සාකච්ඡාවට බඳුන් කරනු ඇත.
- වඩා ශක්තිමත්ව නැවත යථාතත්ත්වයට පත්වීමේ මනෝවිද්‍යාත්මක රාමු හදුන්වාදීම
Curriculum
Session 1
Session 11:55:14
Session 22:48:12
Session 31:41:28
2026 ToolKit
Your Instructors
Bhathiya Arthanayake
Coach Bhathiya is widely regarded as one of Sri Lanka’s most dynamic leadership coaches. With credentials from the International Coaching Federation (ICF) and accolades for his books and mentoring work, he has helped transform thousands of professionals, business leaders, and sports teams over the past decade.
What sets him apart is his ability to connect with individuals from all walks of life—helping them rethink, reframe, and re-emerge as stronger, more effective versions of themselves.
Credential
ICF Accredited Transformative Life Coach
CEO – PHOENIXSPIRE (Pvt) Ltd
Award-Winning Author of The Mind Game
Over 500+ Trainings Conducted
2000+ Hours of Personal Coaching
Kelum Weligama
writer, journalist, life coach and lecturer on personal development
Kelum Weligama is a writer, journalist, life coach and lecturer on personal development who has gifted Sri Lankan readers through a practical method a fund of most modern knowledge, which is relevant to fields of personality development, leadership, creativity, positive thinking, marketing, branding and entrepreneurship. His books such as “Jeewithaya Wenas Karana Katha-1”, “Jeewithaya Wenas Karana Katha-2”, “Jeewithaya Wenas Karana Katha-3”, “ Maha Molakarayo”, “ Tharagaye Weeraya” and “Persona” have been sold over 100 000 copies in the recent years.
