Winning Child – ළමා මනෝවිද්‍යාව හා ළමා ආරක්ෂණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව – Certificate in Child Psychology & Child Protection
About This Course
දරුවන්ට උගන්වන්න පෙර දරුවන් පිළිබඳව මනෝවිද්‍යාත්මකව ඉගෙන ගෙන තිබීම අතිශයින්ම වැදගත්ය. දරුවන් විශිෂ්ට පුරවැසියන් බවට පත් කිරීමට අවශ්‍ය මනෝවිද්‍යාත්මක අධ්‍යාපනය න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගිකව ඉගෙනීම ඉතාම රසවත් මෙන්ම කුතුහලය දනවන අපූරු විෂය ක්ෂේත්‍රයක්. එය මතු පරපුරක ජීවිතය වෙනස් කරනු ඇත.
106 ක් රචනා කර ඇති ශ්‍රී ලාංකේය මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා මෙහෙයවන මෙම පාඨමාලාව එතුමාගේ වසර ගණනාවක අත්දැකීමේ සාරයයි. මෙම පාඨමාලාව හැදැරීම ගුරුවරුන්ට, දෙමාපියන්ට , මනෝ උපදේශක උපදේශිකාවන්ට මෙන්ම මානව හැකියා සංවර්ධන පුහුණුකරුවන්ට මෙන්ම වෙනත් ක්ෂේත්‍රයක ඉන්න ඕනෑම කෙනෙක්ට අධ්‍යාපනික සුදුසුකමක් වශයෙන්දල දැනුමක් වශයෙන්ද අතිශයින්ම වැදගත්ය
Curriculum
ළමා මනෝවිද්‍යාව හා ළමා ආරක්ෂණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව
01. ළමා මනෝවිද්‍යාව සහ ළමා ආරක්ෂණය පිළිබඳ පාඨමාලාව හැදින්වීම9:50
02. ළමා මනෝවිද්‍යවේ මූලික පසුබිම විකාශණය සහ වර්ධනය20:30
03. ළමා මනෝවිද්‍යවේ ඔබ අධ්‍යයනය කළ යුත්තේ ඇයි ?12:58
04. වත්මන් ලෝකයේදී දරුවන් හදා වඩා ගැනීම5:13
05. ළමයින්ගේ වර්ධනය සහ සංවර්ධනය12:38
06. දරුවකු පිළිසිඳ ගැනීම 114:01
07. දරුවකු පිළිසිඳ ගැනීම 217:52
08. දරුවකු පිළිසිඳ ගැනීම 310:30
09. ළමයින්ගේ සංවර්ධනය අවධි රටාවන්12:36
10. ළමා කායික සංවර්ධනය වටහා ගැනීම33:04
11. දරුවන්ගේ සමාජ සංවර්ධනය6:58
12. ළමාවියේ දරුවන්ගේ පීඩාකාරී අත්දැකීම් කළමනාකරණය12:59
13. පීඩාකාරී අත්දැකීම් යෞවන ජීවිතයට බලපාන්නේ කෙසේද?13:33
14. දරුවන් තුළ හිතකර චර්යා වර්ධනය22:01
15. චිත්තවේග පාලනය කරන්නේ කෙසේද?19:01
16.ආදර තටාක න්‍යාය වටහා ගැනීම34:14
17.දෙමාපියන්ගේ ආදරය වටහා ගැනීම28:32
18.ළමයි තුල ධනාත්මක පෞරුෂ වර්ධනය කිරීම42:38
19. ළමා මනෝවිද්‍යාවේ ප්‍රමුඛ අධ්‍යන ක්ෂේත්‍ර 519:21
20. ළමයින්ගේ පෞරුෂ සංවර්ධනය වටහා ගැනීම38:53
21. මනෝ ලිංගික අවධි රටා වටහා ගැනීම29:13
22. මනෝ සමාජ සංවර්ධන අවධි රටා වටහා ගැනීම51:10
Your Instructors
Professor Daya Rohana Athukorala
B.Ed (Hons), B.A. Hons, M.A. Ed, Dip in com. Development, Dip in Int. Affairs, Dip in Psychological Counselling
Student Feedback
Reviews (2)
The professor explained very clearly how to apply all the reordered lessons related to the course in practice. Also, each part is presented in a very simple and attractive way, so that anyone with a need can understand it. Furthermore, since deep concepts are explained with examples that relate to everyday life, they are of great help in developing skills of the students who studies them. Overall, it can be said that it is a very good course who expect gain knowledge in this subject.
I would like to mention that this course was a great help in reaching the level I had hoped for.
