-42%

Business Ideas Blueprint – වෙළෙඳපොළ දිනන ව්‍යාපාර අදහස් හදමු

Last Update April 2, 2025
5.0 /5
(1)
5 already enrolled

About This Course

ව්‍යාපාර නිර්මාණයේ පදනම අදහස් නිර්මාණයයි. අදහසක වටිනාකම බිලියනවලින් හෝ ටි්‍රලියනවලට සීමා කළ නොහැක. වත්මන් තරගකාරි ව්‍යාපාර ලෝකය නිර්මාණය වී ඇත්තේම අදහස් මතයිග අදහස් නිර්මාණය කලාවක් සේම කළමනාකරණ ක්‍රමවේදයක්.

ව්‍යාපාර අදහස් නිර්මාණය කරන්න දැවැන්ත මග පෙන්වීමක් කරන මෙම පාඨමාලාව ඔබට විශිෂ්ට අදහස් නිර්මාණයට ක්‍රම සහ විධි රැසක් හදුන්වා දෙයි. ඔය ඔබගේ ව්‍යාපාරය ඊළග අදියරට රැගෙන යාමට දැවැන්ත බලපෑමක් කරනු ඇත.

බිස්නස් පිස්සුව සහ 11 : 11 නම් කෘතින් ද්විත්වය රචනා කරමින් නව පරපුරේ ව්‍යවසායක සහ වෘත්තීය සිත් දිනාගත් ප්‍රමේෂ් වික්‍රමසිංහ පාඨමාලාව මෙහෙයවයි.

Curriculum

16 Lessons4h

Business Ideas Blueprint : වෙළෙඳපොළ දිනන ව්‍යාපාර අදහස් හදමු

1) Introduction : හැඳින්වීම3:14
2) Importance of a unique idea : තමන්ටම අනන්‍ය වූ ව්‍යාපාරික අදහසක වැදගත්කම13:42
3) Market before the idea : අදහසට පෙර වෙළඳපොළ හඳුනාගනිමු14:41
4) Creating ideas with passion : Passion එකෙන් අදහස් හදමු16:22
5) Integrating passion with business : Passion එක ව්‍යාපාරය හා මුසුකිරීම8:51
6) A business for you skills : හැකියාවට රැකියාවක් වෙනුවට, හැකියාවට ව්‍යාපාරයක්16:22
7) Integrating skills with business : හැකියාව ව්‍යාපාරය හා මුසුකිරීම7:16
8) The success meter : ව්‍යාපාර අදහස සාර්ථක වීමේ සම්භාවිතාවය මැන බලන්න6:43
9) Blue ocean & Red Ocean Strategy: වෙළඳපළට පිවිසීමේ ප්‍රධාන මාර්ග33:44
10) 1% Opportunity : 1% අවස්ථාව25:19
11) Value Addition : ව්‍යාපාරික අදහසේ අගය වැඩි කිරීම9:54
12) Old+Old : පැරණි අදහස්වලි අලුත් වෙළඳපළක්12:39
13) Problem solving mentality : ගැටළු විසඳීමේ මානසිකත්වය14:49
14) Upgrade existing : අදහස් වැඩි දියුණු කිරීමේ කලාව10:48
15) Winning the competition : තරඟය දිනනා උපක්‍රම14:14
16) Business lean canvas : ව්‍යාපාරයේ ආකෘතිය සැලසුම් කරමු43:34

Your Instructors

Pramesh Wickramasinghe

5.0/5
1 Course
1 Review
5 Students

CEO at Big Boss Consulting

See more

Kelum Weligama

5.0/5
1 Course
1 Review
0 Students
See more

Pramesh Wickramasinghe

5.0/5
1 Course
1 Review
0 Students

CEO at Big Boss Consulting

See more

Student Feedback

5.0
1 Rating
100%
0%
0%
0%
0%

Reviews (1)

I learned very valuble ideas.I am hoping to start a business,It was a motivation.thank you very much sir..🙏❤️

රු5,500.00රු9,500.00

42% off
Level
Intermediate
Duration 4 hours
Lectures
16 lectures
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free