Certificate in Child Psychology & Child Protection Winning Child ලොවම දිනන යහපත් දරුවෙක් හදන මනෝවිද්‍යාව Certificate in Child Psychology & Child Protection විශිෂ්ට දරුවෙක් නිර්මාණය කරන දෙමාපියෙක් සහ ගුරුවරයෙක් වෙන්න. දැන් ඕනෑම තැනක ඉදන් - ඕනෑම වෙලාවක ඉගෙන ගන්න. දරුවාගේ අනාගතය ලස්සන කරන්න. පැය 6.5යි - පාඩම් 22යි ජීවිත කාලය පුරාම නැවත නැවත නරඹන්න (Life Time Access) මෙය ZOOM පාඨමාලාවක් නොවන බැවින්, ඔබට ඕනෑම වෙලාවක පාඩම් නරඹන්න පුළුවන් දින පැය මිනිත්තු තත්පර කාලය අවසන් වෙන්න පෙර වට්ටම ලබාගන්න. Rs. 3,000 Regular Price: Rs. 10,000 Buy Now – Start Today Winning Child පළමු වීඩියෝව නොමිලේ නරඹන්න මෙම වීඩියෝ පාඨමාලාව අධ්‍යයනය කිරීමෙන් ළමා මනෝවිද්‍යාව සහ ළමා ආරක්ෂණයේ ප්‍රමුඛ සංකල්ප රැසක් ප්‍රායෝගිකව හඳුන්වාදෙයි. දරුවන්ගේ ආත්මවිශ්වාසය සහ ඉගෙනුම් හැකියාවන් වර්ධනය කරන ක්‍රම වටහා ගනියි. දරුවා තුල විශිෂ්ට සිතුවිලි රටාවක් නිර්මාණය කරන්න බලපායි. පාඨමාලාව සම්පූර්ණ කරන සැමට වටිනා සහතිකයක් පිරිනමයි. 100+ Books මෙහෙයවීම මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල පුද්ගල සංවර්ධනය සහ මනෝවිද්‍යාව පිළිබඳ කෘතීන් 106කට වැඩියෙන් රචනා කර ඇති මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා ශ්‍රී ලාංකේය ධනාත්මක මනෝවිද්‍යාවේ පුරෝගාමී චරිතයකි. ළමා ආරක්ෂණ සහ ළමා මනෝවිද්‍යාව පාඨමාලා අන්තර්ගතය ළමා මනෝවිද්‍යාව සහ ළමා ආරක්ෂණය පිළිබඳ පාඨමාලාව හැදින්වීම 9:50 ළමා මනෝවිද්‍යවේ මූලික පසුබිම විකාශණය සහ වර්ධනය 20:30 ළමා මනෝවිද්‍යවේ ඔබ අධ්‍යයනය කළ යුත්තේ ඇයි ? 12:59 වත්මන් ලෝකයේදී දරුවන් හදා වඩා ගැනීම 5:13 ළමයින්ගේ වර්ධනය සහ සංවර්ධනය 12:38 දරුවකු පිළිසිඳ ගැනීම 1 14:01 දරුවකු පිළිසිඳ ගැනීම 2 17:52 දරුවකු පිළිසිඳ ගැනීම 3 10:30 ළමයින්ගේ සංවර්ධනය අවධි රටාවන් 12:36 ළමා කායික සංවර්ධනය වටහා ගැනීම 33:04 දරුවන්ගේ සමාජ සංවර්ධනය 6:58 ළමාවියේ දරුවන්ගේ පීඩාකාරී අත්දැකීම් කළමනාකරණය 12:59 පීඩාකාරී අත්දැකීම් යෞවන ජීවිතයට බලපාන්නේ කෙසේද? 13:33 දරුවන් තුළ හිතකර චර්යා වර්ධනය 22:01 චිත්තවේග පාලනය කරන්නේ කෙසේද? 19:01 ආදර තටාක න්‍යාය වටහා ගැනීම 34:14 දෙමාපියන්ගේ ආදරය වටහා ගැනීම 28:32 ළමයි තුල ධනාත්මක පෞරුෂ වර්ධනය කිරීම 42:38 ළමා මනෝවිද්‍යාවේ ප්‍රමුඛ අධ්‍යන ක්ෂේත්‍ර 5 19:21 ළමයින්ගේ පෞරුෂ සංවර්ධනය වටහා ගැනීම 38:53 මනෝ ලිංගික අවධි රටා වටහා ගැනීම 29:13 මනෝ සමාජ සංවර්ධන අවධි රටා වටහා ගැනීම 51:09 How to Buy පහත දැක්වෙන Buy Now ක්ලික් කරලා කාඩ්පත් ඔස්සේ සහ බැංකු තැම්පතු යන ඕනෑම ක්‍රමයකින් ගෙවීම් කරලා ඔයාට අද ඉඳලම ඉගෙන ගන්න පුලුවන්. ගෙවීම් සිදුකරලා ඒ රිසිට්පත 077 3825510 අංකයට WhatsApp කරන්න. රිසිට්පත එවනවිට පාඨමාලාවේ නම සමග ඔබගේ නම සඳහන් කරන්න අමතක කරන්න එපා. එහෙම නැත්නම් ඔබට අපගේ සම්බන්ධීකාරතුමියගේ සහාය ඇතිව පාඨමාලාව ගන්න අවශ්‍ය නම් L7 නම් කේතය 077 3825510 අංකයට WhatsApp කරන්න දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරන Certified Child Psychology Expert කෙනෙකු වීමට සූදානම්ද? මෙම වෘත්තීය පාඨමාලාව ඔබේම කරගන්න Rs.3,000 මෙම වෘත්තීය පාඨමාලාව ඔබගේම කරගන්න නිදහසේ ගෙදර ඉදන් ඉගෙන ගන්න දින පැය මිනිත්තු තත්පර Buy Now Secure Payment Free Updates Winning Child - WhatsApp කණ්ඩායමට එකතු වෙන්න කැමැති නම් Join WhatsApp Group