Blog

Certificate Course in Counselling Skills Development මනෝඋපදේශන මෘදු කුසලතා සංවර්ධන සහතිකපත්‍ර පාඨමාලාව

මනෝඋපදේශනය අනාගතයේදී වැඩිම ඉල්ලුමක් සහිත වෘත්තීය ක්ෂේත්‍රයකි. නමුත් එය වෘත්තීය සුදුසුකම් අභිබවා ගොස් මෘදු කුසලතා මුලික කරගත් වෘත්තීමය ක්ෂේත්‍රයකි. මනෝඋපදේශකවරයෙක් හෝ මනෝඋපදේශිකාවක් වශයෙන් වෘත්තීය සන්නාමයක් ගොඩනගා ගෙන තම සේවාලාභින්ට විශිෂ්ට සේවයක් සැපයීමට මග පෙන්වන මෙම වෘත්තීය සහතික පත්‍ර පාඨමාලාව ඔබ දැනට ලබාගෙන ඇති සහතිකයේ වටිනාකම ප්‍රායෝගිකව වැඩි කරයි. එය ඔබගේ වෘත්තීය සන්නාමය වර්ධනය කිරීමට දැවැන්ත බලපෑමක් සිදුකරයි.

වෘත්තීය මනෝඋපදේශිකාවක් ලෙස දෙස් විදෙස් සේවාලාභින් රැසකගේ ජිවිත පරිවර්තනය කරන්න සමත්වුණ අනිශා ජයකොඩි මහත්මිය මෙහෙයවනු ලබන මෙම පාඨමාලාව මනෝඋපදේශනයේ ප්‍රායෝගික වෘත්තීය කලාපය මනාව ආවරණය කරයි. මනෝඋපදේශනයේ වත්මන් ආචාර් ධර්ම රාමුව සහ වෘත්තීය ස්වභාවය පිළිබඳව මනා අවබෝධයක් ලබාගනිමින් මිනිස් ජීවිත පරිවර්ථනය කිරීමට මෙම වැඩමුළුව දැවැන්ත බලපෑමක් ඔබට කරනු ඇත.

මෙම පාඨමාලාව කවුරුන් සදහාද?

මනෝඋපදේශනය පිළිබඳ මුලික පාඨමාලාවක් හදරා ඇති වයස අවුරුදු 18ට වැඩි ඕනෑම අයෙකුට.

මෙහෙයවීම

අනිශා ජයකොඩි
Psychological counsellor / Author / Lyricist / Script Writer / Motivational Speaker

පාඨමාලා ගාස්තු

Rs.30,000.00

(10% Special Offer)

Rs.27,000.00

කාලය ඃ  මාස 3
සතියකට ඃ පැය 2ක් – සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 8.00 සිට 10.00 දක්වා

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare