MONEY MAGNET – 2 – මුදල් ආකර්ෂණ විද්‍යාව 2
About This Course
ධනවත් මානසිකත්වයක් සහ ධනවත්වීමට දැවැන්ත මගපෙන්වීමට, මගපෙන්වීමක් සැපයු Money Magnate 1 වීඩියෝ පාඩම් මාලාවේ දෙවන පියවර වශයෙන් Money Magnate 2හැදින්විය හැකියි. Money Magnate 2 වීඩියෝ පාඩම් මාලාව මනෝවිද්‍යාත්මක පදනමක සිට නිර්මාණය කර ඇත්තේ ඔබගේ මානසිකත්වය සහ පුරුදු රටාව විශිෂ්ට කිරීමටයි.
මුදල් ආකර්ෂණ විද්‍යාව සම්බන්ධ ශ්‍රී ලාංකේය ප්‍රවිණයා සනත් ගමගේ මහතා මෙහෙයවන මෙම සුවිශේෂ වීඩියෝ පාඩම් මාලාව, ජීවිත කාලය පුරාම නරඹන්න අවස්ථාව ඔබට මෙයින් හිමිවෙයි. එහෙනම් ධනවත් මිනිසෙක් වෙන්න දැන්ම තීරණයක් ගන්න.
Curriculum
Money Magnate 2 🧲 – මුදල් ආකර්ෂණ විද්‍යාව 2
මුල් ද්‍රව්‍ය සහ සිතිවිලි නිර්මාණය29:39
සිහිනයේ අය වැය22:27
කාලය මුදල්කරණය23:35
ස්වයංක්‍රීය මුදල් ගලනය17:10
අතීත මුදල් බාධක බිදහෙළීම26:58
ණය21:17
ඉන්ද්‍රියන් ඉක්මවා යන බලය18:11
කෘතවේදීත්වයේ බලය ක්‍රියාත්මක කරන්න15:41
උපකල්පන නීතිය18:22
සල්ලි මවන දස පණත21:53
සල්ලිකාරයෙක් වෙන්න ක්වොන්ටොම් පිම්මක්28:13
Money Mind ජර්නලය ලබාගැනීමේ ලින්ක් එක
Money Mind -සල්ලිකාර මනසක් ජර්නලය ගැන දැනගන්න.15:30
Student Feedback
Reviews (1)
I am deeply grateful to Sanath Gamage Sir for conducting the Money Magnet Programmes 1 and 2. 🙏❤️
These programmes reminded me that money is not just about earning; it is also about our mindset, beliefs, self-worth, and the value we create in the world. 🌟
I am learning to release limiting beliefs, welcome new possibilities, develop a healthy relationship with money, and become the person who can create, receive, manage, and grow wealth with confidence and responsibility.
I am open to abundance. I am worthy of wealth. I am ready to create value, embrace opportunities, and build a life of financial freedom. 💎✨
Thank you, Sanath Gamage Sir, for sharing your knowledge and guiding us towards a more empowered mindset. 🙏❤️
🌸 Money is energy. Abundance begins within, and our actions bring our vision to life. 🌸
