-47%

MONEY MAGNET – මුදල් ආකර්ෂණ විද්‍යාව

Last Update May 14, 2026
4.77 /5
(22)
938 already enrolled

About This Course

සල්ලි ප්‍රශ්නයක් කරගන්නේ නැතිව
සල්ලි ආකර්ෂණය කරගන්න සුදානම්ද?

සල්ලි නිර්මාණය ගැන ඔබ මෙතෙක් දැනගෙන සිටි සියලු මතවාද සහ දැනුම උඩු යටිකුරු කරමින් ධන ආකර්ෂණය සඳහා ප්‍රායෝගික මග පෙන්වීමක් කරන
මෙම අත්විතීය පාඨමාලාව ඔබගේ ජීවිතය වෙනස් කරන සල්ලිකාර වැඩබිමක් වශයෙන් සැළකිය හැකියි. සල්ලි ආකර්ෂණය කරන්න නිසැක මග පෙන්වීමක් කරන මනෝවිද්‍යාත්මක මෙන්ම නියුරෝන විද්‍යාත්මක පදනමක් සහිත ක්‍රම සහ විධි රැසක් එළිකරන සුවිශේෂ පාඨමාලාව මුදල් ආරක්ෂණය පිළිබඳ ඔබගේ මතවාද සම්පුර්ණයෙන් වෙනස් කර ඔබ තුළ ධනවත් මානසික සහ හැගීම් රටාවක් නිර්මාණය කරයි. නිසැකවම ධනවතෙක් වෙන්න නිවැරදිම තීරණයක් ගන්න මෙන්ම ධනවතතෙක් ලෙස හිතන්න තීරණ ගන්න මෙන්ම ක්‍රියාත්මක වෙන්න පියවරෙන් පියවර සිදුකරන මගපෙන්වීමකි

Curriculum

12 Lessons4h

Money Magnate 🧲 – මුදල් ආකර්ෂණ විද්‍යාව

මූල්‍ය ස්වෛරීත්වයේ ආරම්භය18:28Preview
ඔබේ “මූල්‍යතාප පාලකය”21:23
සමෘද්ධියේ රික්ත නීතිය38:09
මූල්‍ය IQ vs මූල්‍ය EQ39:01
“මම ප්‍රමාණවත් නැත” රෝගය සුවපත් කිරීම20:07
“අරිගාතෝ” සහ සතුටුදායක මුදල්19:12
මූල්‍ය බාධක පිරික්සීම25:07
නිර්මාණාත්මක තලය vs තරඟකාරී තලය16:29
වන්දි ගෙවීමේ නියමය14:30
සමෘද්ධියේ කම්පනය14:13
ක්‍රියාවට පිවිසීම සහ පැය 24 මුදල් පරීක්ෂණය14:51
යටිසිත ‘ධනවතෙකු’ ලෙස Program කරමු | NLP Affirmations & SATS2:29:56Preview

Your Instructors

Sanath Gamage

4.77/5
1 Course
22 Reviews
938 Students
See more

Student Feedback

4.8
22 Ratings
91%
5%
0%
0%
5%

Reviews (22)

ඉතාම ප්‍රයෝජනවත් පාඨමාලාවක්

Excellent ❤️

Its very good

Good Cause

Supper and Excellent. Thank you very much all of you

really good programme, waiting for next level programme.Thank you so much Sanath Sir relly great experience highly recommend

Thank you Sanath sir🙏🙏 sir ge voice eka ahenakotama hitha sansun wenawa.🙏🙏🙏

ඉතාම වටිනා කුණාත්මක භාවයෙන් ඉහළ පාඨමාලාවක් ස්තුතියි සියලුම දෙනාට

Highly recommended....

Highly recommend.

I changed my mindset well to thank for all want I have and what I receive. I made money actually with a gratitude mindset.

Yes. It really changed my mind and thoughts about Money.
Money is your real friend who helps you in any situation without 2nd thought

Excellent

It very good a course to follow for your life 👍

Kelum weligama sir,
Sanath gamage sir,
Thank you for giving as such a valuable gift 💎💎 I will try to achieve maximum results by reviewing it. Many thanks to sanath gamage sir,kelum weligama sir and the team.! 🙏❤️

yes. it helped me to eradicate some of my misbeliefs in respect of money.

ඇත්තටම සර්, කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා හිතාගන්න බෑ. 2025 අන්තිම කාලෙ විශ්ව ආකර්ෂණය ගැන වීඩියෝ බලනකොට අහම්බෙන් සර්ගේ වීඩියෝ එකක් බැලුවේ , 11.11 program .එක සම්පුර්ණයෙන් ඉවර කරන්න බැරිඋනා.හරිම බාධයි.නමුත් කොහොමහරි මේ පාඨමාලාව නිම කළා. මිට අමතරව සර්ගේ ගොඩක් වීඩියෝ බැලුවා. මම ebay seller කෙනෙක්. මේ මගේ විශ්‍රාම දිවියේ දෙවන වසර. විශ්‍රාම යන්න වසරකට වගේ කලින් මම eBay seller account එක හැදුවේ.හොදටම business වැටිල තිබුන වෙලාවේ හිතුනේ account එක වහන්න.මට $90ක non return advance එකක් ලැබුණා eBay එකෙන් , හිතාගන්න බැරිඋනා. දැන් eBay daily income එකක් හදාගෙන තියෙනවා $0.40ක. තාම ලංකාවට සල්ලි ගෙන්න බැරී උනා, නමුත් ඉදිරියේදී මට ලංකාවට සල්ලි ගේන්න පුළුවන් වෙයි.මගේ අඩුපාඩු හදුනාගන්න මේ වීඩියෝ පෙළ ගොඩක් ප්‍රයෝජනවත් උනා .. තව අඩුපාඩු ඇති හදාගන්න . ගොඩක් ස්තූතියි !සර්ට ගොඩක් පින්

Good program, provides a good relaxation to mind and motivation to achieve dreams in a realistic manner...!!!
With best wishers,
Gayan Gunawardana

ඉතාම වටිනා උපදෙස් මාලාවක් ❤️

Highly recommend..my dear sir I used your all videos in YouTube and 11.11 programm to increased my income .from 18500 to 300000rupees.. your all the words guided for this success..I changed my thoughts patterns..I always using your subliminal videos ..my dear sir..no words to appreciate your great job.. excellent 👌 aththatama oba wani kenek hamuwima kalyana Mithra asurak.. your are great captain..MN oba thumage video s baladdi mage lagama kenek mata dawasak kiwwa..pissonge pissu ahanawa kiyala ..mata hinawak danuna hitata..buduhamudurwange darmaya therum Ganna bari Aya unwahanseta kochchara apahasa kalada..I used your methods ..I know there are working for me.. dear sir may you have all divine energies to guide us well..thank you sir

Money Magnet (1)

රු4,500.00රු8,500.00

47% off
Level
Intermediate
Duration 4 hours
Lectures
12 lectures
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free