ලිවීම ඔබගේ සිතිවිලි, හැඟීම් සහ දැනීම්වල ප්‍රබල සංවර්ධනයක් කරන්න බලපායි. මෙම පාඨමාලාව ඒ සඳහා ක්‍රමානූකූල මඟ පෙන්වීමක් කරයි. 100%ක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව ක්‍රියාත්මක වන Write Your Life පාඨමාලාව අවසානයේ ඔබගේ අභ්‍යන්තර පරිසරය තුළ දැනෙන වෙනසක් සිදු කිරීම අප ලබාදෙන වගකීම් සහතිකයයි.
කවුරුන් සඳහාද?මනෝවිද්‍යාත්මකව සහ වාග් නියුරෝන විද්‍යාත්මකව අභ්‍යන්තර පරිවර්තනයක් කරගැනීම ඔස්සේ ජීවන විශිෂ්ටත්වය අපේක්ෂා කරන ඕනෑම කෙනෙක්ට.මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබ ලිවීමෙහි දක්ෂයෙකු විය යුතු නැත.
කවදාද? කොහෙද ?ZOOM ඔස්සේ ඉරිදා දිනවල උදෑසන 5.30 සිට 6.30 දක්වා දින හතරක් පැවැත්වේ….
කාලය ඃ ද්වි මාසිකසතියකට ඃ පැය 2ක් – සමස්ථ කාලය පැය 20පාඨමාලා ආරම්භය : ජනවාරි 22 සිට සෑම බදදා දිනකම සවස 7.30.සිට 9.30 දක්වා.