Neuro Selling Neuro Selling - මනෝවිද්‍යාත්මක විකුණුම්කරණයට පියවරක් Neuro Selling දැන් ඕනෑම තැනක ඉඳන් - ඕනෑම වෙලාවක විකුණුම්කරණයේ Mind Game එක ඉගෙන ගන්න ඔබගේ විකුණුම් හැකියාව ඉක්මනින් වැඩි කරගන්න Selling කරන ඕනෑම කෙනෙක්ට අතිශයින්ම සුදුසුයි HARD Selling වෙනුවට SMART Selling කරන්න පැය 6යි - පාඩම් 30යි ජීවිත කාලය පුරාම නැවත නැවත නරඹන්න. (Life Time Access). ආකර්ෂණීයව නිමවු වීඩියෝ පාඩම් මාලාවක් නිසා ඔයාට ඕනෑම වෙලාවක ඉගෙන ගන්න පුළුවන්. දින පැය මිනිත්තු තත්පර කාලය අවසන් වෙන්න පෙර වට්ටම ලබාගන්න. Rs. 4,800 Regular Price: Rs. 9,500 Buy Now – Start Today Neuro Selling පාඩමකින් කොටසක් නරඹන්න මෙම වීඩියෝ පාඨමාලාව අධ්‍යයනය කිරීමෙන් මනෝවිද්‍යාත්ම විකුණුම්කරණයේ ප්රමුඛ සංකල්ප රැසක් ප්‍රායෝගිකව හඳුන්වාදෙයි නිර්මාණශීලී විකුණුම්කරුවෙක් වෙන්න බලපාන සිතිවිලි සහ ක්‍රම රටාවක් නිර්මාණය කරයි නූතන පාරිභෝගික හැසිරීම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය මනෝවිද්‍යාත්මකව වටහා ගනියි විකුණුම්කරණයේ සිටින ඕනෑම වෘත්තිකයෙක්ට ගැලපෙන අයුරින් සිද්ධි අධ්‍යයන අන්තර්ගත කර ඇත වීඩියෝ පාඩම් මාලාව සාර්ථකව අධ්‍යයනය කරන සැමට වටිනා සහතිකපත්‍රයක් 500+ Development programs මෙහෙයවීම කැලුම් වැලිගම Author | Corporate Trainer | ICF Certified Coach පිටපත් 150,000කට වැඩියෙන් අලෙවි වී ඇති ජීවිතය වෙනස් කරන කතා කෘති පෙළ, පර්සෝනා සහ තරගයේ වීරයා වැනි කෘතින් රැසක් රචනා කළ කැලුම් වැලිගම ආයතනික පුහුණු සහ සංවර්ධන වැඩසටහන් 500කට වැඩියෙන් පවත්වා ඇති වෘත්තීය පුහුණුකරුවෙකි Neuro Selling පාඨමාලා අන්තර්ගතය නියුරෝන විද්‍යාත්මක විකුණුම්කරණය අධ්‍යයනයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ. 11:30 පාඨමාලාව වඩාත් හොඳින් හැදෑරීමට අනුගමනය කළ යුතුම පියවර. 6:20 විකුණුම්කරණය ව්‍යාපාරයේ ජීව රුධිරයයි. 3:59 විකුණුම්කරණය ජීවන කුසලතාවයක් වන්නේ කෙසේද? 14:55 විකුණුම්කරුවෙක් සතු ත්‍රිත්ව විකල්පයන් 9:41 අපි හැමෝම උපතින්ම විකුණුම්කරුවන්ද? 13:06 විකුණුම්කරුවෙක් විය හැක්කේ කාටද? 22:40 විකුණුම්කරුවෙකුගේ සිතිවිලි රටාව වටහා ගැනීම. 17:18 නියුරෝන විද්‍යාත්මක විකුණුම්කරණය යනු කුමක්ද? 13:21 නියුරෝන විද්‍යාත්මක විකුණුම්කරණය සහ මොළය. 12:23 ත්‍රිත්ව මොළය වටහා ගැනීම – 1 5:21 ත්‍රිත්ව මොළයේ ස්වභාවය වටහා ගැනීම – 2 11:17 ඔබත් තුවක්කුවලට ආසද? 21:50 මූලික මොළය වටහා ගැනීම 2 ? 17:23 පාරිභෝගිකයාට පාඩම් කියලා දෙන්න යන්න එපා 2 ? 7:29 පාරිභෝගිකයා සෑම විටම නිවැරදි නොවන්නේ ඇයි? 5:50 භාවමය මොළයේ ස්වභාවය වටහා ගනිමු 4:43 මොළයේ වැදගත් මහත්මයා වටහා ගනිමු 8:47 System 1 System 2 තවදුරටත් හඳුනා ගනිමු 10:57 නියුරෝන විද්‍යාත්මක විකුණුම්කරණයේ ප්‍රායෝගික භාවිතය 6:17 විකුණුම්කරණය සහ මිනිස් මනස 12:23 පාරිභෝගිකයාගේ විශ්වාසයට බලපෑම් කරන්නේ කෙසේද? 8:43 Buy Buttons වටහා ගනිමු 9:32 පාරිභෝගිකයාට රජෙක්ට වගේ සළකන්න එපා 16:03 පාරිභෝගිකයාගේ සැකය දුරු කිරීමේ පියවර 14:52 ඇයි ඔබ එය දැන් මිලට ගත යුත්තේ? 10:44 නියුරෝන විද්‍යාත්මක විකණුම් උපක්‍රම වටහා ගනිමු 1 14:11 නියුරෝන විද්‍යාත්මක විකණුම් උපක්‍රම වටහා ගනිමු 2 15:12 ප්‍රධාන මිලදී ගැනුම් නිලධාරිනිය වටහා ගන්න 10:49 පාරිභෝගිකයා තාර්කික නැත ? 4:46 ඔබට ස්තූතියි 2:19 How to Buy පහත දැක්වෙන Buy Now ක්ලික් කරලා කාඩ්පත් ඔස්සේ සහ බැංකු තැම්පතු යන ඕනෑම ක්‍රමයකින් ගෙවීම් කරලා ඔයාට අද ඉඳලම ඉගෙන ගන්න පුලුවන්. ගෙවීම් සිදුකරලා ඒ රිසිට්පත 077 3825510 අංකයට WhatsApp කරන්න. රිසිට්පත එවනවිට පාඨමාලාවේ නම සමග ඔබගේ නම සඳහන් කරන්න අමතක කරන්න එපා. එහෙම නැත්නම් ඔබට අපගේ සම්බන්ධීකාරතුමියගේ සහාය ඇතිව පාඨමාලාව ගන්න අවශ්‍ය නම් N7 නම් කේතය 077 3825510 අංකයට WhatsApp කරන්න මනෝවිද්‍යාත්මක විකුණුම්කරණයට පියවර තැබීමට සූදානම්ද? මෙම වෘත්තීය පාඨමාලාව ඔබේම කරගන්න Rs.4,800 Regular Price: Rs. 9,500 මෙම වෘත්තීය පාඨමාලාව ඔබගේම කරගන්න නිදහසේ ගෙදර ඉදන් ඉගෙන ගන්න දින පැය මිනිත්තු තත්පර Buy Now Secure Payment Free Updates Become a Trainer - WhatsApp කණ්ඩායමට එකතු වෙන්න කැමැති නම් Join WhatsApp Group