මෙම පාඨමාලාව කවුරුන් සඳහාද?
• ව්‍යවසායකයන්ට• රාජ්‍ය අංශ වෘත්තිකයන්ට• පුද්ගලික අංශ වෘත්තිකයන්ට
👩🎓 සහතික පත්‍රය උසස් Universal Meta Campus ඔස්සේ පිරිනමයි.ZOOM ඔස්සේ පාඨමාලාව පැවැත්වේ. ( පටිගතකිරීම් ලබාදෙයි )මෙහෙයවීම
කාලය ඃ සති 6ක්සතියකට ඃ පැය 2ක් – සමස්ථ කාලය පැය 12පාඨමාලා ආරම්භය : සෑම ඉරිදා දිනකම සවස 7.00 සිට 9.00 දක්වා