-53%

Become a Trainer – වෘත්තීය පුහුණුකරුවෙක් වෙන්න පළමු පියවර තබන්න

Last Update May 15, 2026
5.0 /5
(6)
132 already enrolled

About This Course

පුහුණුව සහ සංවර්ධනය ලොව පුරා වර්ධනය වෙමින් යන ඇමෙරිකානු ඩොලර් බිලියන 300කට වැඩි වටිනාකමක් සහිත දැවැන්ත කර්මාන්තයකි. එනිසාම ලොව පුරා මානව සම්පත් සංවර්ධනය සහ මානව විභවතා සංවර්ධනය කරන පුහුණුකරුවන්ට ඉහළ ඉල්ලූමක් පවතියි. එසේම ඔබ ව්‍යාවසායකයෙක් හෝ වෙනත් වෘත්තිකයෙකු වුවද විධිමත් සහ නිර්මාණශීලී අයුරින් අදහසක් සහ සංකල්ප ඉදිරිපත් කිරීමට මෙන්ම ඔබ වටා සිටින පිරිසේ විභවතා පුළුල් කිරිමට පුරුදු පුහුණු වී තිබීම වත්මන් යුගයේ අවශ්‍යතාවයකි. සැබැවින්ම මානව විභවතා සංවර්ධනය දැනුමට එහා ගිය කුසලතාවක්.

ඔබ තුළ මිනිසුන්ට තිළිණ කළ හැකි දැනුමක්, අත්දැකීමක්, කුසලතාවයක් හෝ කියන්නට අපූරු කතාවක් ඇත්නම් එය ඔවුන්ට දැනෙන සහ හැෙඟන අයුරින් ඉදිරිපත් කරන්න පටන් ගන්න. ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවිතවලට යහපත් බලපෑමක් කරන්න. මසකට පැය 20කට අඩු කාලයක් මිනිසුන් වෙනුවෙන් උවමනාවෙන් වැඩ කර ඉහළ ප්‍රතිලාභයක් උපයාගන්න පුළුවන් ලොව වැඩිම ඉල්ලූමක් සහිත නිදහස් වෘත්තියට පිවිසෙන්න පළමු පියවර විශ්වාසයෙන් තබන්න.

විශිෂ්ට මානව සම්පත් පුහුණුකරුවෙක් වෙන්න ප්‍රායෝගික පියවර විෂයානුබද්ධ පදනමක සිට පැහැදිලි කරන මෙම වීඩියෝ පාඨමාලාව ඔබව දිනක පුහුණු සහ සංවර්ධන ක්ෂේත්‍රයේ බලපෑම් සහගත සන්නාමයක් බවට පත්කරන්න ගන්න හොඳම පියවර වනු ඇත.

අන්තර්ගතය

  • මානව සම්පත් පුහුණුව සහ පුද්ගල සංවර්ධනයේ හර සංකල්ප හඳුනාගැනීම
  • පුද්ගල සංවර්ධනය උදෙසා ධනාත්මක මනෝවිද්‍යාව භාවිතය වටහාගැනීම
  • නවතම පුහුණු කිරීමේ ක්‍රම සහ විධි හඳුනා ගැනීම සහ පුහුණුව
  • නිර්මාණාත්මකව අදහස් ඉදිරිපත් කිරීමේ ක්‍රම සහ විධි අධ්‍යයනය
  • පුහුණුකරුවෙක් වශයෙන් පුද්ගල සන්නාමයක් ගොඩ නැගීමට අදාළ පියවර වටහා ගැනීම

Curriculum

27 Lessons6h

Become a Trainer – වෘත්තීය පුහුණුකරුවෙක් වෙන්න පළමු පියවර තබන්න

වෘත්තීය පුහුණුකරුවෙක් වෙන්න පළමු පියවර තබන්න7:54Preview
මිනිසුන් පුහුණු සහ සංවර්ධනය කළ හැකිද?17:06
මිනිසුන්ගේ විභවතාවයේ සීමාව කුමක්ද?7:27
වෘත්තීය පුහුණුකරුවෙකුගේ සිතිවිලි රටාව12:31
වෘත්තීය පුහුණුකරුවා වටහා ගැනීම12:15
පුහුණු සහ සංවර්ධන වටහා ගනිමු26:54
පුහුණු සහ සංවර්ධන කර්මාන්තය වටහා ගනිමු15:35
වෘත්තීය පුහුණුකරුවෙක් සතු ලක්ෂණ17:36
වෘත්තීය පුහුණුකරුවා කළ යුතුම දේවල් 416:53
පුහුණුවන්නා වටහා ගැනීම26:02
වැඩිහිටි ඉගෙනුම් මූලධර්ම – Adult Learning Principles25:25
පරපුර වටහා ගැනීම14:11
ලිංගිකත්වය අනුව පුහුණුව8:18
පුහුණු ක්‍රියාවලිය7:26
පුහුණු අවශ්‍යතාව වටහා ගැනීම22:52
අවශ්‍ය නිපුණතාවන් සහ නිපුනතා පරතරය වටහා ගැනීම – Competencies & Competency Gap35:10
පුහුණු වැඩසටහනේ අරමුණු ස්ථාපනය සහ පුහුණු යෝජනාව සැකසීම11:33
පුහුණුව නිර්මාණය13:16
පුහුණු වැඩසටහන නිර්මාණය සඳහා උපක්‍රම8:52
Who – What – How16:06
Performance Tools වටහා ගැනීම11:06
පුහුණු සංකල්ප භාවිතයට උදාහරණ අධ්‍යනය52:25
විශිෂ්ට ඉදිරිපත් කිරීමක රහස්25:26
NLP ඔබ ඉගෙන ගත යුත්තේ ඇයි?11:26
ඔබට ස්තූතියි5:51
වෘත්තීය පුහුණුකරුවෙක් වෙන ඊළඟ පියවර3:32
අමතර කියවීම් ලිපි00:00:00

Your Instructors

Kelum Weligama

writer, journalist, life coach and lecturer on personal development

5.0/5
3 Courses
6 Reviews
187 Students

Kelum Weligama is a writer, journalist, life coach and lecturer on personal development who has gifted Sri Lankan readers through a practical method a fund of most modern knowledge, which is relevant to fields of personality development, leadership, creativity, positive thinking, marketing, branding and entrepreneurship. His books such as  “Jeewithaya Wenas Karana Katha-1”, “Jeewithaya Wenas Karana Katha-2”, “Jeewithaya Wenas Karana Katha-3”, “ Maha Molakarayo”, “ Tharagaye Weeraya” and “Persona” have been sold over 100 000 copies in the recent years.

See more

Student Feedback

5.0
6 Ratings
100%
0%
0%
0%
0%

Reviews (6)

To be honest, this is an unsolicited review. I had been looking for a beginner course as the very first step of becoming a trainer before I unintentionally landed on an advertisement on Facebook regarding this course. Next, I just went through the add and contacted my beloved trainer Mr. Kelum Weligama over the phone and asked whether I can become a trainer without an internationally recognized qualification. Believe me, within the first ten words Mr. Kelum Weligama convinced me of the fact that one can enter into the field of T&D easily based on several criteria. I made the decision to buy this course as soon as I heard these words because the course fee is affordable and I understood that Mr. Kelum Weligama is to be a rare person with a good heart. To anyone who finds testimonials before buying, this course is an absolutely brilliant beginner course for anyone who wants to become a trainer because it plants the seeds (Knowledge, Skills, and Attitudes) within you in order to become a trainer. What you have to do is to nurture these seeds.
Best,
Sriyan Sampath Wijerathne
A Prospective Trainer
No. 25/5, Seenigoda, Wathugedara.
077-234-0314

Mge lokuma asawak mn upadeshkayek wenne kohomada kiyala kalpana Kara Kara Kara eddin lebuna awasthawak.hebei mge palamu piyawara maarama sarthaka ha marama watina denumak MTA lebune.mta me denumak aragena witrai nathara wenna be .thawa denumak awashyai.e wenuwen sirwa sambanda karaganna ona..watina kiyanna denumak godak hamba una harima sathutui mn thawa denumak hoyanawa.mn mge wede patan aran thiyenne upadeshakek hetiyat kenekwa balagannwanna awashya denumak hoyanawa.

Excellent Course. Really value for me.

Excellent

Highly recommended........

රු4,900.00රු10,500.00

53% off
Level
Intermediate
Duration 6 hours
Lectures
27 lectures
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free