Blog

Be Your Own Mentor ජීවන විශිෂ්ටත්වයට මනෝවිද්‍යාත්මක පියවරක්

ඔබගේ ජීවිතයට ඔබ නායකත්වය ලබාදෙන්නේ කෙසේද යන්න මනෝවිද්‍යාත්මක පදනමක සිට අවබෝධ කරගන්න හොඳම පියවරක් වශයෙන් පාඨමාලාව හැදින්විය හැකියි. විද්‍යාත්මක පදනමක සිට නවීන පුද්ගල සංවර්ධන සංකල්ප ඇසුරින් නිර්මාණය කරන ලද පාඨමාලාවක් බැවින් එය රසවත් සේම හරවත් වෙනු ඇත.

මෙම පාඨමාලාව ඔබගේ පුද්ගල සංවර්ධන මග පෙන්වන්නා බවට ඔබටම පත්වීමට අවශ්‍ය දැනුමෙන් සහ අත්දැකීමෙන් ඔබව පෝෂණය කරයි. ජනප්‍රිය මනෝඋපදේශක හසින්ත හේවාවසම් ආකර්ෂණිය මෙන්ම බුද්ධි කලම්භන අයුරින් මෙහෙයවනු ලබන මෙම පාඨමාලාව ජීවිතයට නැවුම් ඇරඹුමක් එක්කරනු ඇත.

👩‍🎓සහතික පත්‍රය උසස් Universal Meta Campus ඔස්සේ පිරිනමයි.
ZOOM ඔස්සේ පාඨමාලාව පැවැත්වේ. ( පටිගතකිරීම් ලබාදෙයි )

වෛද්‍ය
හසින්ත හේවාවසම්
වෘත්තීය මනෝඋපදේශක

පාඨමාලා ගාස්තුව ඃ රුපියල් 12,500 – එකවර ගෙවන විට වට්ටම 10%

🤝 ලියාපදිංචි වෙන පළමු 10 දෙනාට ගාස්තුව 10,000යි.. ( කොටස් තුනකින් ගෙවීම )

🔓 කණ්ඩායමකට සීමිත පිරිකස් පමණක් බදවා ගනු ලැබේ.

💵 ණය පත්මගින් කොටස් ලෙස ගෙවීමේ පහසුකම් ඇත. (Credit Card Payment)

පාඨමාලා ගාස්තු

Rs.12,500.00

Rs.10,000.00

කාලය ඃ සති පහක්
වෙලාව ඃ
සෑම අගහරුවාදා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා.

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare