ප්‍රායෝගික පැවරුම් හා අත්දැකීම් හා නිරීක්ෂණ වාර්තා සැකසීම්
මෙම පාඨමාලාව කවුරුන් සදහාද?* පෙර පාසල් සහ පාසල් ගුරුවරුන්ට* උපකාරක පංති ගුරුවරුන්* දෙමාපියන්
👩🎓සහතික පත්‍රය උසස් Universal Meta Campus ඔස්සේ පිරිනමයි.ZOOM ඔස්සේ පාඨමාලාව පැවැත්වේ. ( පටිගතකිරීම් ලබාදෙයි )මෙහෙයවීම
කාලය ඃ ද්වි මාසිකසතියකට ඃ පැය 2ක් – සමස්ථ කාලය පැය 20පාඨමාලා ආරම්භය : ජනවාරි 22 සිට සෑම බදදා දිනකම සවස 7.30.සිට 9.30 දක්වා.